ඔබ මහන්සි වුණත් ධනවත් නොවන්නේ ඇයි? | Purpose, Mission & Goals
Bhathiya Arthanayake – Living Yogi
0:00 / 0:00
ඔබ මහන්සි වුණත් ධනවත් නොවන්නේ ඇයි? | Purpose, Mission & Goals
7 397 просмотров · 1 дн. назад
Bhathiya Arthanayake – Living Yogi
312 тыс. подписчиков
7 397 просмотров · 1 дн. назад
ඔබ කොතරම් මහන්සි වුණත් බලාපොරොත්තු වන සාර්ථකත්වයට ළඟා වෙන්න බැරි ඇයි? අපි හැමෝම ජීවිතයේ ඉදිරියට යන්න මහන්සි වෙනවා. වැඩ කරනවා. මුදල් උපයනවා. ඉලක්ක හඹා යනවා.
නමුත් කාර්යබහුල වීම කියන්නේ සාර්ථක වීම නොවෙයි.
ඔබේ ජීවිතයේ Purpose, Mission සහ Goals එකිනෙකට සම්බන්ධ නොවුණොත්, ඔබ කොතරම් උත්සාහ කළත් ඔබේ කාලය, ශක්තිය සහ සම්පත් නිවැරදි දිශාවකට යොමු නොවෙන්න පුළුවන්.
මෙම වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ:
✅ Purpose — ඔබ මේ ගමන යන්නේ ඇයි?
✅ Mission — ඔබේ අරමුණ වෙනුවෙන් ඔබ කරන්නේ මොනවාද?
✅ Goals — ඔබ ළඟා වීමට බලාපොරොත්තු වන ප්රතිඵල මොනවාද?
✅ මේ කරුණු තුන අතර Alignment එකක් ඇති කරගැනීම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට සහ ධනය ගොඩනැගීමට වැදගත් වන්නේ ඇයි?
ධනය නිර්මාණය කිරීමට පෙර, ඒ ධනය නිර්මාණය කරන මිනිසා ගොඩනගාගත යුතුයි.
ඔබේ ඉලක්ක, තීරණ සහ දෛනික ක්රියාකාරකම් ඔබේ සැබෑ ජීවන අරමුණ සමඟ සම්බන්ධ කරගැනීමට මෙම වීඩියෝව ඔබට උපකාරී වේවි.
💬 ඔබෙන් ප්රශ්නයක්:
ඔබේ ජීවිතයේ Purpose, Mission සහ Goals තුනම පැහැදිලිව හඳුනාගෙන තිබෙනවාද?
ඔබේ අදහස Comment එකකින් බෙදාගන්න.
මෙවැනි Personal Development, Wealth Mindset, Leadership සහ Ancient Wisdom පිළිබඳ වීඩියෝ සඳහා Channel එක Subscribe කරන්න.
Bhathiya Arthanayake – Living Yogi
Ancient Wisdom • Inner Mastery • Modern Living
#WealthCode2027 #PurposeMissionGoals #WealthMindset #BhathiyaArthanayake #personaldevelopment
🌟 WEALTH CODE 2027 — Ancient Wisdom • Modern Living - අසුන් 75 කට ආසන්න සංඛ්යාවක් දැනටමත් වෙන් වී අවසන්.
සැබෑ ධනවත්භාවය හැමවිටම මුදල්වලට වඩා විශාලයි. ඔබ මුදල් ලැබීමට නම්, තවත් ධනයන් කිහිපයක් ශක්තිමත් කල යුතුයි. වසර දහස් ගණනක් පැරණි දැනුම් පද්ධතීන් තුළ මිනිසාගේ ශක්තිය, මනස, ශරීරය, බුද්ධිය, අරමුණ සහ සමෘද්ධිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය විස්තර කර තිබෙනවා. ඒ ගැඹුරු අතීත ඥාණය අද ජීවිතයේ Success, Performance & Wealth Creation සඳහා ප්රායෝගිකව භාවිත කළ හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරන දැවැත්ත පරිවර්ථනිය එක්දින වැඩසටහන ලෙස WEALTH CODE 2027 නිර්මාණය වී තිබෙනවා.
🔰 සම්පත්දායකත්වය
ජාත්යත්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, කීර්තිමත් පුහුණුකරු භාතිය අර්ථනායක සමගින් එක්ව තවත් දක්ෂ සමාගම් පුහුණුකරුවෙකු සේම ලේඛකයෙකු වන කැළුම් වැලිගම මෙවරත් සැසිය මෙහෙයනවා.
ආයතන පුහුණු ක්රියාවලියේ දී ඉහළ ඉල්ලුමක් සහිත පුද්ගල හැකියා සංවර්ධන ක්ෂේත්රයේ නවීතම දැනුම සොයාගෙන යන මේ පුහුණුකරුවන් දෙදෙනා මේ වනවිට පුහුණුකර ඇති සංඛ්යාව 50,000 කට අධිකයි. පසුගිය සෑම වසරකදිම සැසියට එක්වූ 200 කට අධික පිරිස මේ සැසිය සහ පුහුණුකරුවන් ගැන තබා ඇති විශ්වාසය තහවුරු කරනවා.
“WEALTH CODE 2027” පැවැත්වෙන්නේ කෙසේද?
🔹දිනය - 2026 නොවැම්බර් 29 වෙනි ඉරිදා
🔹ස්ථානය - කොළඹ RAMADA හෝටලය
🔹වේලාව - පෙරවරු 9.00 සිට 5.00 දක්වා
🔹මාධ්ය - සිංහල
🔹වේදිකාව - පැමිණ හෝ Zoom ඔස්සේ සහභාගී විය හැකිය.
🔰 සැසිය සඳහා අය කිරීම්
පැමිණ සහභාගී වන අය සඳහා අය කිරීම රුපියල් 20,000 කි. (Early Bird offer Rs.18,000) ඊට RAMADA හෝටලය විසින් ලබාදෙනු ලබන Lunch Buffet, උදාසන සහ සවස් කාලයේ Refreshment සේ ම වැඩමුළුව වෙනුවෙන් ලබාදෙන මුද්රිත නිබන්ධන ගාස්තුව ඇතුලත් වේ. මීට 2027 වසර පුරා දියත් වෙන දෙපැය බැගින් වන Online Sessions 06 ක් ද ඇතුලත් වේ.
🌎 Zoom ඔස්සේ සහභාගීත්වය
මේ සඳහා අය කිරිම රුපියල් 15,000 කි. (Early Bird offer Rs.13,500)
💵 ගෙවීම් සිදු කරන ආකාරය සහ වට්ටම්
2027 ඔක්තෝබර් 28 වෙනිදාට පෙර එකවර ගෙවීම් කර අසුන් වෙන් කරනා අය වෙනුවෙන් පමණක් 10% ක සහනයක් හිමි වේ. (එනම් පැමිණ සහභාගී වීමේදී රුපියල් 18,000 ක් සහ Zoom ඔස්සේ රුපියල් 13500 ක් ලෙස)
ගාස්තුව බැරකිරීමේ දී එහි Description එක ලෙස - WEALTH CODE ලෙස යොදන්න.
BANK – SAMPATH BANK
ACOUNT NAME – PHOENIXSPIRE PVT LTD
AC.NUM – 0218 1000 5251
BRANCH – SUPER BRANCH | BORELLA
(ගෙවීමෙන් පසු Slip පතේ ජායාරූපයක් සහභාගී වන්නාගේ නම සමඟ 0714321835 අංකයට එවා තහවුරු කිරිම ලබාගන්න.)
ඔබ CREDIT හෝ DEBIT කාඩ්පත්වලින් ගෙවීම කරන්නේ නම්,
https://coachbhathiya.lk/wealth-code/ ඔස්සේ පිවිසෙමින් ද ඔබට ගෙවීම කල හැකිය.
🔰 Refund Policy
අප සතුව ඇත්තේ සීමිත අසුන් සංඛ්යාවක් බැවින් සහ සහභාගීත්වය දින 03 කට හෝටලයට තහවුරු කිරීමට සිදුවන බැවින්, කිසියම් හේතුවක් මත ඔබට සහභාගී විය නොහැක්කේ නම් එය නොවැම්බර් 25 වනදාට පෙර අපව දැනුවත් කල යුතුය. එසේ නොවන අවස්ථාවලදී Refund කිරීමක් සිදු නොවන අතර, වැඩමුළුවට අදාල පටිගත කිරීම් ලබාදෙනු ඇත. පටිගත කිරීම් ලබාදෙනු ලබන්නේ ද, සැසියට ඉල්ලුම් කර සහභාගී නොවන අයට පමණක් වන අතර, Online සැසි මාලාවේ දී ද එම ප්රතිපත්තියම අනුගමනය කරනු ලැබේ.
වැඩිදුර විමසීම්
071-4321835 අංකය ඇමතීමෙන් හෝ ඊට whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට ලබාගත හැක.
ජීවිතයේ සැබෑ ධනය කුමක්දැයි සොයා යන WEALTH CODE 2027 සමුළුවේ දී අපි හමුවෙමු.
Team Wealth Code 2027