Перейти к содержимому

ලක්ඛණ සූත්‍රය|Lakkhana Suthraya - අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

හිතෙසී Hithesi

0:00 / 0:00

ලක්ඛණ සූත්‍රය|Lakkhana Suthraya - අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

1 126 просмотров · 3 года назад
හිතෙසී Hithesi
6,14 тыс. подписчиков
1 126 просмотров · 3 года назад
දීඝ නිකායේ සිලක්ඛන්ධ වග්ගයට අයත් පාඨික වග්ගයේ සඳහන් ලක්ඛණ සූත්‍රය මාතෘකා ස්ථානයේ තබාගෙන අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් විස්තර වර්ණනා කරන්න යෙදුන ධර්ම දේශනාවකි. 🎙️මෙම උතුම් ධර්ම දානමය කුසලයන් අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මතු මත්තෙහි පාරමී සපුරා ලොව්තුරා සම්බුද්ධත්වය ලබනු පිණිස හේතු උපනිශ්‍රය වේවා කියා පුණ්‍යානුමෝදනා කරමු. සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 #dhamma #buddhism #buddha #nauyane_ariyadhamma_thero #dhammadesana #buddha #dhammadesana #dhamma #subscribe #srilanka #බුදුන්වදාලධර්මය #බුදුරදුන් #සම්බුදු_දහම #නාඋයනේඅරියධම්මහිමි #youtube #yogashrama _sanstha