Перейти к содержимому

නුඹයි ආදර තාත්තා | උපදිනා මතු සසරෙදී....තාත්තේ.... මතු බුදු වේවා.... | ගී මතක.

ගී මතක

0:00 / 0:00

නුඹයි ආදර තාත්තා | උපදිනා මතු සසරෙදී....තාත්තේ.... මතු බුදු වේවා.... | ගී මතක.

44 просмотра · 19 часов назад
ගී මතක
78 подписчиков
44 просмотра · 19 часов назад
Title : නුඹයි ආදර තාත්තා. Lyrics : D.M.B. Nishan Chandima Music : Generated using AI based on the copywriter's instructions. Singing : Sings using AI, based on the vocal input provided by the copywriter. ගතම වෙහෙසූ දාඩිය සුවඳින් නිමක් නැති තරමටම හැමුවා..... මා ලඟම වූ නුඹේ සෙනෙහස මහ ගඟක් තරමටම ගැලුවා..... නුඹයි ආදර තාත්තා..... සෙවන නුඹ මගේ තාත්තා.....// නොතේරෙන දා.... නොදැන සිටියා... නිහඬවම නුඹ කඳුළු සැලුවා..... තාත්තේ අද.... මා වගේ නුඹ..... එදා අපමණ සෙනෙහේ දුන්නා.... නුඹයි ආදර තාත්තා..... හදේ නොමැකෙන තාත්තා....// ජීවිතේ..... තනි මාරුතේ.... වෙහෙස නොබලා සෙවන දුන්නා..... උපදිනා මතු සසරෙදී.... තාත්තේ.... මතු බුදු වේවා.... තාත්තේ.... මතු බුදු වේවා..... නුඹයි ආදර තාත්තා.... නුඹයි ආදර තාත්තා..... නුඹයි ආදර තාත්තා..... මේ ගීතයට suno style and lyrics දෙන්න Male vocal. Tempo :BMP 70-80 "....." දාල තියන තැන් තාලය ඇදල ගායනා කරන්න ඕන.