Перейти к содержимому

ආදරෙන් උයන්න - අද මෙනු එකේ දවල්ට තිබ්බේ බිරියානී

Cook with Love

0:00 / 0:00

ආදරෙන් උයන්න - අද මෙනු එකේ දවල්ට තිබ්බේ බිරියානී

19 698 просмотров · 7 месяцев назад
Cook with Love
104 тыс. подписчиков
19 698 просмотров · 7 месяцев назад
ඉක්මනින් හැදුව කුකුල්මස් බිරියානි එක මස් මැරිනේට් කරන්න ඕන වුනේ, ▪️කුකුල් මස් ග්‍රෑම් 800 ▪️යෝගට් මේසහැදි 2 ක් (මුදවපු කිරි ) ▪️සුදුළූනු පේස්ට් තේහැදි 1 ▪️ඉගුරු පේස්ට් තේහැදි 1 ▪️ලෙමන් යුෂ මේසහැදි 1 ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ▪️කහ කුඩු තේහැදි කාලක් ▪️මිරිස් කුඩු තේහැදි 2 ▪️සුදුරු කුඩු තේහැදි භාගයයි ▪️ගරම්මසාලා කුඩු තේහැදි භාගයයි ▪️කොත්තමල්ලි කුඩු තේහැදි භාගයයි බිරියානි එක හදාගන්න ඕන දේවල් ▪️තෙල් කොප්ප 1/4 ▪️ලූනු ගෙඩි 2 සිහින්ව කපලා ▪️මැරිනේට් කරපු කුකුල්මස් ටික ▪️කරදමුංගු 2 ▪️කරාඹුනැටි 2 ▪️කුරුදුපොතු කෑල්ලක් ▪️ස්ටාර් ඇනිස් 2 ▪️බේලීව් 2 ▪️තක්කාලි ගෙඩි 2 පොඩියට කපලා ▪️කොත්තමල්ලි කොල අහුරක් ▪️මිංචි කොල ටිකක් ▪️පොන්නි හාල් කෝප්ප 2 ක් ▪️වතුර කොප්ප 4 ක් ( හාල් මැනපු කෝප්පෙන්ම) ▪️ලුණු කුඩු තේහැදි 2ක් ඔයාලා බාස්මති ගන්නවා නම්, එක හාල් කොප්පෙකට වතුර කොප්ප එකහාමාරක් ඒ මැනපු කෝප්පෙන්ම ගන්න. සැෆ්‍රොන් රේණු ටිකක් එලකිරි මේසහැදි 2 ට දාලා කහපාට කරලා ගන්න ඒ නැත්තන් කහ කලරින් දාන්න පුළුවන්.. හදලා බලලා රස මං. එක්කත් කියන්න.. #biriyani #foodie #ChickenBiriyani