ආදරෙන් උයන්න - ඊයේ කෑමට හදපු කුකුල්මස් බිරියානී
Cook with Love
0:00 / 0:00
ආදරෙන් උයන්න - ඊයේ කෑමට හදපු කුකුල්මස් බිරියානී
28 867 просмотров · 1 год назад
Cook with Love
104 тыс. подписчиков
28 867 просмотров · 1 год назад
ඊයේ රෑ කෑමට කුකුල්මස් බිරියානි හැදුවා. මේ විඩියෝවේ තියන්නේ ඒ විස්තරේ .. බිරියානි එක හදන්න ඕන වුන දේවල් පහලින් ලියන්නම්
▪️බාස්මති හාල් ග්‍රෑම් 300 ක්
▪️කුකුල්මස් ග්‍රෑම් 800 ක්
▪️මුදවපු කිරි හරි යෝගට් හරි කෝප්ප භාගයක්
▪️පොඩිවට කපපු සාමාන්‍ය තරමේ තක්කාලි ගෙඩි 2 ක්
▪️ලූනු ගෙඩි දෙයක් හීනියට කපලා රන්වන් පාට වෙන්න බැදගන්න..
▪️සුදුළූනු බික් 2 ක් අමු ඉගුරු පෙති දෙකක් වංගෙඩියේ කොටාගන්න..
▪️ලුණු කුඩු තේහැදි 2 ක්
▪️කහකුඩු තේහැදි භාගයක්
▪️මිරිස්කුඩු තේහැදි 1 ක්
▪️ගරම්මසාල කුඩු තේහැදි 2 ක්
▪️කොත්තමල්ලි කුඩු තේහැදි 1 ක්
▪️වතුර ලීටර් 2 ක්
▪️කරදමුංගු 4 ක්
▪️කරාඹුනැටි 4 ක්
▪️බේලීව් 2,ක්
▪️කුරුදුපොතු 1 ක්
▪️ස්ටාර් ඇනිස් 2 ක්
▪️නැවුම් කිරි කෝප්ප කාලක්
▪️සැෆ්‍රොන් රේනු 10 ක් ( කහපාට කලරින් දාන්න saffron නැත්තන්)
▪️කොත්තමල්ලි කොල අහුරක් පොඩියට කපාගන්න
▪️මිංචි කොල අහුරක් පොඩියට කපාගන්න..
▪️එලගිතෙල් මස් වලට තේහැදි 2 ක්
▪️එලගි තෙල් බත් එකට තේහැදි 1 ක්
▪️මස් එකට එකතු කරන වතුර ප්‍රමාණය කෝපප කාලත් භාගයක් වගේ අතර ප්‍රමාණයක් ගන්න..
ගොඩක් ස්තුතියී මගේ සතුටු වපසරියේ රැදී ඉන්නවාට.. 😘