Перейти к содержимому

Colombo Book Fair 2026 මගේ Experience එක | Online Ticket, Must-Visit Stalls, Discounts & Cheap Books

MA Think School (MATS)

0:00 / 0:00

Colombo Book Fair 2026 මගේ Experience එක | Online Ticket, Must-Visit Stalls, Discounts & Cheap Books

3 982 просмотра · 1 день назад
MA Think School (MATS)
12,1 тыс. подписчиков
3 982 просмотра · 1 день назад
Colombo Book Fair 2026 ගිය මගේ සැබෑම experience එක සහ ඔයාට වැදගත් practical tips මේ video එකෙන් share කරනවා. Online Tickets, Parking, Must-Visit Stalls, Discounts සහ Cheap Books හොයාගන්න විදිහ ගැනත් කතා කරනවා. 📚 Book Fair එකට ගියාම අපි හිතන විදිහටම හැම දෙයක්ම වෙන්නේ නැහැ. සමහර දේවල් කලින් දැනගෙන ගියොත් කාලය, මුදල් සහ මහන්සිය ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. මේ video එකෙන් ඔයාට දැනගන්න පුළුවන්: 🎟️ Online Ticket එකෙන් ඇතුළුවෙන විදිහ 🚗 Parking ගැන දැනගන්න ඕනේ දේවල් 📚 අනිවාර්යයෙන්ම බලන්න ඕනේ stalls 💰 හොඳ discounts සහ cheap books හොයාගන්න tips ✅ Book Fair එකේදී කරන්න ඕනේ දේවල් ❌ Avoid කරන්න ඕනේ වැරදි 🛍️ පොත් ගන්න කලින් අවධානය යොමු කරන්න ඕනේ දේවල් Book Fair එකට යන්න හිතාගෙන ඉන්නවා නම්, මේ video එක ඔයාට useful guide එකක් වේවි. Video එක බලලා Book Fair යන යාළුවන්ටත් Share කරන්න. ඔයා දැනටමත් Book Fair ගියාද? ඔයා හොයාගත්ත හොඳම stall එක හෝ book deal එක Comment එකකින් කියන්න. 💜 📚පොත් ගැන තවත් දැනගන්න ඕනෙද?    • පොත් ගැන කතාබහ ~ Reading and Books   -------------------------------------------------------------- Welcome to MA Think School! I'm Amali Samarakoon — Parenting Coach, Child Psychology Educator & Early Childhood Specialist. I create simple, practical content on parenting, emotional intelligence, child development, and early learning, specially for Sri Lankan parents. ✨ What you’ll learn in this channel: • Practical parenting tips • Early childhood development insights • Social–emotional learning • Behaviour management strategies • Child psychology explained simply More Videos... ✨   • තරහ නොගෙන ළමයි හදමු! Anger Management For ...   ✨   • එදිනෙදා ජීවිතයට Parenting Tips   ✨   • Плейлист   📌 About Me 🔺Masters in Education 🔺Bachelor in Early Childhood Education 🔺Currently pursuing Masters in Education 🔺Diploma in Child Psychology & Counselling 🔺Trained Counsellor 🔺Visiting Lecturer 🔺Founder of MA Think School 🚀 What MA Think School offer? 👉Parenting Coaching 👉Parenting Workshops 👉Kids Workshops 👉Weekly Kids sessions 👉Parent Club 👉Kids Club Contact me - WhatsApp: 077 0589831 📱 Follow MA Think School Subscribe -    / @mathinkschool   Facebook page -   / mathinkschool   Facebook group -   / mathnikschool   TikTok -   / mathinkschool   WhatsApp - https://wa.me/94770589831 #ColomboInternationalBookFair2026 #ColomboBookFair2026 #bookfair2026 #CIBF2026 #bmich #SriLankaBookFair #parenting #childpsychology #positiveparenting #education #parentingtips #gentleparenting #childdevelopment #earlychildhood #srilankanparenting #parentingcoach #sinhalaparenting #emotionalintelligence #childbehavior #mathinkschool