Перейти к содержимому

Coffee Cake Recipe ❤ කොෆී කේක් by Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

Coffee Cake Recipe ❤ කොෆී කේක් by Chammi Imalka

105 601 просмотр · 8 л. назад
Chammi Imalka
1,28 млн подписчиков
105 601 просмотр · 8 л. назад
Coffee Cake Recipe Sinhala ❤ කොෆී කේක් සිංහලෙන් ගොඩාක්ම සොෆ්ට් කෝපි කේක් එකක් නිවරදිවම හදන්න ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරන්න...ඔයාලා මේ කේක් එක හරියටම හදන්න දැන ගන්න ඕන සියලුම රහස් මේ වීඩියෝ එකේ තියෙනවා... කොෆී කේක් අවශ්‍ය ද්‍රව්‍ය 01. පාන් පිටි ග්‍රෑ 200 02. කොකෝවා පව්ඩර් ග්‍රෑ 50 03. බටර් ග්‍රෑ 250 04. සීනි ග්‍රෑ 250 05. බේකින් පව්ඩර් තේහැඳි 2 06. වැනිලා තේහැඳි 2 07. බිත්තර 4 08. කිරි මේසහැඳි 4 09. ලුනු කුඩු තේහැඳි 1/4 10. ක්ෂණික කෝපි මේසහැඳි 1 Coffee Cake Ingredients 01). 250g of Cake Flour 02). 50g of Cocoa Powder 03). 250g of Butter 04). 250g of Sugar 05). 2 Tsp of Baking Powder 06). 2 Tsp of Vanilla 07). 4 Eggs 08). 4 Tbsp of Milk 09). 1/4 Tsp of Salt 10). 1 Tbsp of Instant Coffee Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka