Перейти к содержимому

මාසේ පටන් ගන්න කලින් මම කරන දේවල් 7ක් 💰 Simple Daily Vlog | Ayomi's Kitchen

Ayomi ,S kitchen

0:00 / 0:00

මාසේ පටන් ගන්න කලින් මම කරන දේවල් 7ක් 💰 Simple Daily Vlog | Ayomi's Kitchen

1 137 просмотров · 12 дн. назад
Ayomi ,S kitchen
4,02 тыс. подписчиков
1 137 просмотров · 12 дн. назад
🌿 මාසේ මුල ඉදලා අග වෙනකන් මම කරන දේවල් 7ක් මම ඔයාටත් එක්ක බෙදාගන්නවා.......❤️ 🌿 මාසයක් හොදින් සැලසුම් කරගන්නවා.... 🌿 වියදම් හරියට පාලනය කර ගන්නවා... 🌿 මේ විඩියෝ එකෙන් අද ඔයාලත් එක්ක බෙදාගන්නවා❤️ 🌿 පුංචි සැලසුමක් එක්ක මාසය පටන් ගත්තොත් අපේ දවස් පිලිවෙලට ගෙවාගන්න පුළුවන් .....❤️ 🌿 ගිය මාසේ වියදම් වුනු දෙවල්... 🌿 මේ මාසේ වියදම් සහ ඉතුරුම් ගැන අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් වෙන් කිරිම .... 🌿 අලුත් මාසය සතුටින් පටන් ගැනීම...❤️ 🌿 මගේ හිත අලුත් මාසයට මනස සුදානම් කර ගැනීම... #monthlyplanning #newmonthnewgoals #simpleliving #simplelife #moneysaving #lifestyle #srilankanyoutuber #dailyvlog #lifestylevlog