Перейти к содержимому

නොකී කවියක් - ( Nokee Kawiyak ) | Sewwandi Rathnayaka | Official Lyric Video

Sewwandi Rathnayaka

0:00 / 0:00

නොකී කවියක් - ( Nokee Kawiyak ) | Sewwandi Rathnayaka | Official Lyric Video

162 просмотра · 2 недели назад
Sewwandi Rathnayaka
19 подписчиков
162 просмотра · 2 недели назад
අහිමි වූ පෙම්වතියගේ මතකයන් අස්සේ තනිවුණු තරුණයෙක්, තමන්ගේ මුළු හිතේම ඉන්නේ වෙනත් කෙනෙක් බව දැන දැනත් තමන්ගේ තනියට ළඟ රැඳෙන තවත් අහිංසක තරුණියකගේ නිහඬ සෙනෙහස ඉදිරියේ අසරණ වන සංවේදී පද සංකල්පනාව... 🌙🥀 "මගේ මුළු ලොව ඇයම බව දැන, මගේ තනියට ඉන්නේ කොහොමද..." (පද රචනයට සරිලන තනුවක් සහ රූප පෙළක් මවා ගැනීමට AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ සංකල්පීය නිර්මාණයකි / Concept Demo Track ✨) Song Credits: Song Title: නොකී කවියක් (Nokee Kawiyak) Lyrics & Concept: Sewwandi Rathnayaka Vocals & Music Composition: AI Generated Visuals & Video Creation: AI Generated Channel: Sewwandi Rathnayaka Lyrics: සඳට මගෙ දුක කියන සඳ ඔබ හොරෙන් ඇවිදින් අහන් හිටියද මගේ හුස්මක තිබුණු සෙනෙහස නුඹේ හදවත දන්නෙ කොහොමද... කඳුළු වැටෙනා රෑ නිහඬ වී හිතේ තනියට තරුව ළංවී නොකී කවියක් නුඹට ලියැවී සුළඟෙ පාවී ගියාදැයි හිතෙනවා... හැංගිලා හිඳ බලා උන්නද නෙතේ කඳුළක් තිබුණ දැක්කද මගේ මුළු ලොව ඇයම බව දැන මගේ තනියට ඉන්නෙ කොහොමද... Connect with Sewwandi Rathnayaka: Facebook: https://www.facebook.com/profile.php?... Note: The audio and visual content of this video were generated using Artificial Intelligence tools, based on original lyrics written by Sewwandi Rathnayaka. © 2026 Sewwandi Rathnayaka. All Rights Reserved. Unauthorized re-uploading, copying, or duplicating of this video/audio on YouTube or any other platform is strictly prohibited. #NokeeKawiyak #SewwandiRathnayaka #PagesOfMyHeart #OfficialLyricVideo #SinhalaLyrics #NewSinhalaSong #AIMusic #SadSong #AIConcept