🇩🇪 ලෝකේ වඩාත්ම ලේසියෙන් Settle වෙන්න පුළුවන් රට ජර්මනිය? | Ausbildung | Skilled Worker | Germany PR
Lanka Germany Guide
0:00 / 0:00
🇩🇪 ලෝකේ වඩාත්ම ලේසියෙන් Settle වෙන්න පුළුවන් රට ජර්මනිය? | Ausbildung | Skilled Worker | Germany PR
1 543 просмотра · 3 месяца назад
Lanka Germany Guide
8,63 тыс. подписчиков
1 543 просмотра · 3 месяца назад
ජර්මනියට එන්න හිතන හැමෝම මේ Video එක අනිවාර්යයෙන් බලන්න! 🇩🇪
මේ Video එකෙන් ඔබට දැනගන්න පුළුවන්,
✅ Germany එකේ පහසුවෙන් settle වෙන්න පුළුවන් ප්රධාන pathways
✅ Ausbildung හරහා ජර්මනියට එන ක්රමය
✅ Skilled Workers (Engineer, Nurse, IT, etc.) සඳහා අවස්ථා
✅ Bachelor, Master සහ PhD Students සඳහා Germany වල තියෙන වාසි
✅ Schengen Country PR තිබෙන අයට Germany වල settle වෙන්න පුළුවන් විදිහ
✅ Germany PR (Permanent Residence) සහ German Passport ලබාගන්න මූලික මාර්ග
✅ Germany වල රැකියා අවස්ථා සහ ජීවන තත්ත්වය
⚠️ මෙම වීඩියෝව සාමාන්ය තොරතුරු සඳහා පමණි. ඔබගේ තත්වය අනුව නීති සහ Visa නියමයන් වෙනස් විය හැකිය.
📩 Contact Me / Follow My Facebook Page:
https://www.facebook.com/profile.php?...
📌 Like 👍 | Share 📤 | Subscribe ❤️ කරන්න.