මොකක්ද මේ මල්ටිවර්ස් එක? | DOOM සහ RDJ රහස | Marvel Multiverse Explained in Sinhala
මයික් TALKS
0:00 / 0:00
මොකක්ද මේ මල්ටිවර්ස් එක? | DOOM සහ RDJ රහස | Marvel Multiverse Explained in Sinhala
17 702 просмотра · 2 мес. назад
මයික් TALKS
1,01 тыс. подписчиков
17 702 просмотра · 2 мес. назад
ඔයාලා දන්නවාද Marvel Universe එක සහ Multiverse එක අතර තියෙන ඇත්තම වෙනස මොකක්ද කියලා? 🤔
අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ විශ්වයන් පාලනය වෙන Canon Events, Nexus Points සහ Dimensions කියන සංකීර්ණ දේවල් ලේසිම උදාහරණ එක්ක සරලවම! ඒ විතරක් නෙවෙයි, ඉස්සරහට එන Avengers: Doomsday සහ Secret Wars චිත්‍රපටවලදී අපේ Iron Man ගේ මූණෙන්ම Doctor Doom ඉස්සරහට එන්නේ කොහොමද කියන පිස්සු හැදෙන රහසත් අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
Marvel Cinematic Universe (MCU) එක ගැන හැමදේම සිංහලෙන්ම දැනගන්න දැන්ම මයික් TALKS අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න! 🚀🔥
#Marvelsinhala #multiverseexplained #මයික්talks #avengersdoomsday #mcu #LokiSinhala #doctordoom #spiderverse
#earth616 #loomworld #dimensions #rdj #srilanka