Перейти к содержимому

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

Flying Me

0:00 / 0:00

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

95 624 просмотра · 2 года назад
Flying Me
80,1 тыс. подписчиков
95 624 просмотра · 2 года назад
හුලංගල.... Destination නැතුව ගෙදරින් එලියට බැහැල අන්තිමේදි නතර වුන තැන.... ගෙදරින් බන්ඩාරගමට. එතනින් කඩවතට. එතනින් ඉබ්බාගමුවට. හැරුනෙ හුලංගලට යන්න මාතලේ පැත්තට.... ලොකු යුද්දයක් කරල අවසර ගත්ත solo camping එකට.... අම්මෝ.... එදා තමයි පලවෙනි පාරට තේරුනේ මේ මම කරන වැඩේ සෑහෙන්න අමුතුයි නේද කියල... 🙃 කෙල්ලෙක් තනියම කඳු උඩ camping ..... හරි හරි පොද වැස්සක ආව හුලංගලට... ඉතින් හුලංගල party zone එකක් වගේ... මිනිස්සුන්ගෙ ආතල් විවිධාකාර නිසා පරිසරයේ නිස්කලංක බව විඳින්න මට රෑ 12 පහු වෙනකන් ඉන්න වුනා... ඉතින් කුරුණෑගල විදුලි එලි දිහා බලාගෙන සීතල සුලං පාරක් එක්ක මුහු වෙලා හුලංගල උඩට වෙලා ඉද්දි කූඩැල්ලො නම් හරි හරියට තනිය මකන්න හිටිය පාන්දර 3ට නින්දට යනකන්ම.... එතකොට මට නාන්නයි කෑම ටිකක් හදා ගන්නයි ලැබුන දිය දහර.... මේ සේරම එක්ක මම තනියම..... විඳවන්නෙ නැතුව විඳින්න....... ජීවිතේ හරි ලස්සනයි ...... One life.... Live it.... රකිමින් විඳින්න 🍃🍀🌱💚🌻 විශ්වනී 09.11.2023