පොල් කේක් | බිබික්කං | Pol cake recipe | Bibikkan recipe #srilankanfood #sweet #coconut
California Kitchen
0:00 / 0:00
පොල් කේක් | බිබික්කං | Pol cake recipe | Bibikkan recipe #srilankanfood #sweet #coconut
5 748 просмотров · 3 г. назад
California Kitchen
25,1 тыс. подписчиков
5 748 просмотров · 3 г. назад
අවශ්ය ද්රවය
ගාගත් පොල් 500g
පාන්පිටි 150g
රැලං 100g
පැණි 500ml ( පොල් පැනි හෝ කිතුල් පැනි)
ලුනු තේ හැදි 1/2
සීනී මේසහැදි 2ක් (කැරමල් කරගන්න )
💗💗(සීනි වලින් හදනවා නම් සීනි 400gකට වතුර 500ක් දාලා සීනි පැනි හදා ගන්න)❤️❤️
කජු 100g
මුද්දරස්පලම් 50g
රට ඉදි 200g
වැනිලා තේහැදි 3
බේකින් පව්ඩර් තේහැදි 1
බේකින් සෝඩා තේහැදි 1/4
මහදුරැ තේහැදි 1/2
එනසාල් 5.
සිරි වලින් හදන කොට සීනි මේස හැඳි 2 කැරමල් කරගෙන ඒකට සීනි ග්රෑම් 400 දාලා වතුර 500ml දාලා සීනි පැනි හදාගන්න ඕනේ. හොදින් බුබුළු දාලා එනකොට පොල් එකතු කරලා පැනි පොල් හදා ගන්න.
වීඩියෝ එකේ සඳහන් පරිදි අවන් එක 175C උශ්නතවයට ප්රී හීට් කරගෙන පලවෙනි විනාඩි 30 බේක් කරගන්න. ඊළඟ විනාඩි 30 සෙල්සියස් අංශක 150ට අඩු කරගෙන බේක් කර ගන්න ඕනේ. එහෙම බේක් කරගන්නෙ නැත්නම්
160C උශ්නතවයට පැයයි විනාඩි 10ක් විතර බේක් කර ගන්න පුළුවන්. කොහොම බේක් කරත් අනිවාර්යයෙන්ම පැයක් යනකොට අවන් එක ඇරලා කේක් එක ටූත් පික් එකකින් බලලා බේක් කරන්න .
ලිපේ කේක් එක හදනවා නම් මධ්යම ප්රාමානයට ගින්දර තියාගෙන පලවෙනි විනාඩි 30 කේක් එක බේක් කරලා අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර අඩු කරලා ඉතිරි විනාඩි 30 බේක් කර ගන්න ඕනෙ.
ය්
❤️❤️❤️ කේක් තැටියේ අඩියට කොල තුනක් විතර දාලා ඊට උඩින් බේකින් ශීට් එක දමා බටර් හෝ තෙල් ආලේප කරලා කේක් මිශ්රණය දාගන්න අමතක කරන්න එපා.❤️❤️❤️
INGREDIENTS
Grated Coconut 500g
Flour 150g
Semolina 100g
500ml coconut honey or kithul honey
Salt 1/2tsp
Cashews 100g
Resins 50g
Dates 200g
3 teaspoons of vanilla
Baking powder 1tsp
Baking soda 1/4 tsp
Fennel seed 1/2 tsp
Cardamom 5.
Sugur 2tbs to make caramel
❤️When making sugar syrup, caramelize 2 table spoons of sugar, add 400 grams of sugar and 500 ml of water to make sugar syrup. When it bubbles well, add coconut and make coconut milk.
❤️As mentioned in the video, preheat the oven to 175C and bake for the first 30 minutes. Lower the temperature to 150 degrees Celsius and bake for the next 30 minutes.
OR
❤️You can bake it at 160C for about an hour and 10 minutes. No matter how you bake, open the oven after an hour and check the cake with a toothpick and bake more ig needed.
If you are making the cake on the stove, keep the fire on medium and bake the cake for the first 30 minutes, then reduce the heat on the stove and bake for the remaining 30 minutes.
❤️❤️❤️ Don't forget to put three sheets of paper on the base of the cake tray and put the baking sheet on top of it and grease it with butter or oil and put the cake mixture.❤️❤️❤️